මිලියන 4,000කට අධික හෙරොයින් කිලෝ 200ක් නාවික හමුදා භාරයට

හෙරොයින් කිලෝ 200 සමග 11ක් දකුණු මුහුදේදී අත්අඩංගුවට

හෙරොයින් කිලෝ 200 සමග 11ක් දකුණු මුහුදේදී අත්අඩංගුවට

රුපියල් මිලියන 4,000කට අධික දළ වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට අධික තොගයක් සමග මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

එහි සිටි සැකකරුවන් 05ක්ද නාවික හමුදා භාරයට ගෙන ඇති අතර නාවික හමුදා බුද්ධි අංශය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා එක්ව ගැඹුරු මුහුදේ සිදු කළ මෙහෙයුමකදීයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.

සැකකරුවන් සහ හෙරොයින් තොගය (22) උදෑසන දෙවුන්දර ධීවර වරාය වෙත රැගෙනවිත් තිබුණා

සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන ක්‍රියාත්මකයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *