2023 නොබෙල් සාහිත්‍ය ත්‍යාගය නෝර්වේ­ජි­යානු ලේඛක ජොන් ෆොසේට

0
2023 නොබෙල් සාහිත්‍ය ත්‍යාගය නෝර්වේ­ජි­යානු ලේඛක ජොන් ෆොසේට

2023 නොබෙල් සාහිත්‍ය ත්‍යාගය නෝර්වේ­ජි­යානු ලේඛක ජොන් ෆොසේට

මේ වසරේ නොබෙල් සාහිත්‍ය ත්‍යාගය සඳහා නෝර්වේජියානු සාහිත්‍යධර ජොන් ෆොසේ තෝරා ගත් බව නොබෙල් ත්‍යාගලාභීන් තෝරාගනු ලබන ජූරිය පසුගියදා (05) නිවේදනය කළේය.

ප්‍රකාශ කළ නොහැකි බොහෝ කරුණුවලට සිය නාට්‍ය හා ගද්‍ය නිර්මාණ තුළින් හඬ ලබාදීම වෙනුවෙන් ඔහු මේ ත්‍යාගයට තෝරාගනු ලැබුවේ, නොබෙල් ත්‍යාග නිර්මාතෘ ඇල්ෆ්‍රඩ් නොබෙල් විසින් ප්‍රකාශ කරනු ලැබූ පරිදි ගෞරවනීය ත්‍යාගය ලැබිය යුතු වන්නේ සාහිත්‍ය ක්ෂේත්‍රයේ විඥානවාදී දිශාවකට වඩාත්ම සුදුසු නිර්මාණ ඉදිරිපත් කළ පුද්ගලයාට බැවින් ඒ සඳහා ජොන් ෆොසේ තෝරාගත් බව ස්වීඩනයේ ස්ටොක්හෝම් අගනුවරදී නොබෙල් ජූරි සභාව ප්‍රකාශ කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com