දේශීය පුවත් සෞඛ්‍යය හදිසි ඖෂධ මිලදී ගැනීම නතර කිරීමට පියවර Editor3 October 2, 2023 0 කූඨ ලේඛන යොදා ඖෂධයක් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් CIDයට පැමිණිලි 5 ක් ඖෂධ හදිසි මිලදී ගැනීම් වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි. මේ දිනවල රටේ පවතින අත්‍යවශ්‍ය ඖෂධ හිඟය නිසා ඖෂධ හදිසි මිලදී ගැනීම් සිදු කරනු ලැබූ බව වාර්තා වෙයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous CIDයට මහජන ආරක්ෂක ඇමතිගෙන් විශේෂ නියෝගයක්Next ඉදිරි මාස 3කින් කළ යුතු කරුණු 16ක් පිළිබඳව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල(IMF) පෙන්වා දෙයි More Stories දේශීය පුවත් නව විගණකාධිපතිනිය ලෙස එල්. එස්. අයි. ජයරත්න පත් කෙරේ Editor3 February 4, 2026 0 දේශපාලන දේශීය පුවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනපති මෛත්‍රී ඉදිරිපත් කළ පෙත්සමකට රිට් ආඥාවක් Editor3 February 4, 2026 0 දේශීය පුවත් 2026 වර්ෂයට අදාළ ඡන්ද හිමියන් ගැන PAFFREL සංවිධානයෙන් දැනුම්දීමක් Editor3 February 4, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ