දේශීය පුවත් රජයේ ආදායම මෙවර 50% කින් ඉහළට Editor3 October 2, 2023 0 රජයේ සේවකයින්ට සුබ ආරංචියක් 2022 වසරට සාපේක්ෂව මේ වසරේ රාජ්ය ආදායම සියයට 50කින් ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්ය රංජිත් සියඹලාපිටිය පැවසීය. රටේ රාජ්ය ආදායම පසුගිය වසරේ ලෝකයේ අඩුම ආදායම්වලින් එකක් වූ බවද රාජ්ය අමාත්යවරයා සඳහන් කළේය. About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous Online ක්රම සුරක්ෂිතතාව පිළිබඳව පනත් කෙටුම්පත සම්බන්ධව Asia Internet Coalition සිය කනස්සල්ල පල කරයි…Next ප්රවේශපත්ර නොමැතිව ලංගම බස් රථවල ගමන් කිරීමේදී පැනවෙන දඩය රු. 3000ක් දක්වා ඉහළට More Stories දේශීය පුවත් විදෙස් පුවත් නියෝජ්ය ඇමති මුනීර් සහ වැඩ බලන සෞදි තානාපති අතර විශේෂ හමුවක්! Editor Eleven October 15, 2026 0 දේශීය පුවත් පාරිසරික ආසියාවේ ආකර්ෂණීයම වෙරළ තීරය ලෙස ආරුගම්බේ ප්රමුඛස්ථානයට! Editor Eleven October 15, 2026 0 දේශීය පුවත් වැලිගම කප්පරතොට වෙරළෙන් කිලෝ 100කට අධික හෙරොයින් තොගයක් සොයා ගනී! Editor Eleven October 15, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ