දේශීය පුවත් ව්‍යාපාරික වී මිල තීන්දු කිරීමට කමිටුවක් Editor3 September 23, 2023 0 රජයේ වී තොග, සහල් කර වෙළෙඳපොළට මුදාහරින්න අමාත්‍ය මණ්ඩල අනුමැතිය වී මිල තීන්දු කිරීමට කමිටුවක් පත් කර ඇතැයි, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඒ, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්. ඉදිරියේදී එම කමිටුවට සඳහා ගොවි සංවිධාන නියෝජිතයින්ද සහභාගි කර ගැනීමට නියමිත බව ද මහින්ද අමරවීර මහතා සඳහන් කළේය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරැඹේNext රේගු භාරයට පත් වූ රු. කෝටි 17 වටිනා විදෙස් මත්පැන් වෙන්දේසියට More Stories දේශපාලන දේශීය පුවත් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ ඇමති ලාල්ගෙන් රූපවාහිනී ආයතනයකට චෝදනා; මිලියන 10,000ක වන්දියක් ඉල්ලයි Editor3 April 19, 2026 0 දේශීය පුවත් SF රාජුගෙන් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කරනවා – පොලිසිය Editor3 April 19, 2026 0 ව්‍යාපාරික විදෙස් පුවත් විශේෂාංග ආසියාවේ ධනවත්ම කිරුළ ගෞතම් අදානිට Editor3 April 19, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ