දේශීය පුවත් ව්‍යාපාරික වී මිල තීන්දු කිරීමට කමිටුවක් Editor3 September 23, 2023 0 රජයේ වී තොග, සහල් කර වෙළෙඳපොළට මුදාහරින්න අමාත්‍ය මණ්ඩල අනුමැතිය වී මිල තීන්දු කිරීමට කමිටුවක් පත් කර ඇතැයි, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඒ, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්. ඉදිරියේදී එම කමිටුවට සඳහා ගොවි සංවිධාන නියෝජිතයින්ද සහභාගි කර ගැනීමට නියමිත බව ද මහින්ද අමරවීර මහතා සඳහන් කළේය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරැඹේNext රේගු භාරයට පත් වූ රු. කෝටි 17 වටිනා විදෙස් මත්පැන් වෙන්දේසියට More Stories දේශීය පුවත් ව්‍යාපාරික 2026 මුල් මාස හයේ රජයේ ආදායම 27.1%කින් ඉහළට: බිලියන 405ක හිඟය බිලියන 9.5ක අතිරික්තයක් බවට පත්වෙයි Editor3 August 9, 2026 0 ක්‍රීඩා දේශීය පුවත් ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංගමයේ පළමු සභාපති ලෙස කුසල් මෙන්ඩිස් පත්වෙයි Editor3 August 9, 2026 0 ක්‍රීඩා දේශීය පුවත් 2026 රාජ්‍ය සේවා නෙට්බෝල් තරගාවලිය සැප්තැම්බර් මාසයේදී යාපනයේදී: අයදුම්පත් භාරගැනීම අගෝස්තු 20 දක්වා Editor3 August 9, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ