දේශීය පුවත් ව්‍යාපාරික වී මිල තීන්දු කිරීමට කමිටුවක් Editor3 September 23, 2023 0 රජයේ වී තොග, සහල් කර වෙළෙඳපොළට මුදාහරින්න අමාත්‍ය මණ්ඩල අනුමැතිය වී මිල තීන්දු කිරීමට කමිටුවක් පත් කර ඇතැයි, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඒ, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්. ඉදිරියේදී එම කමිටුවට සඳහා ගොවි සංවිධාන නියෝජිතයින්ද සහභාගි කර ගැනීමට නියමිත බව ද මහින්ද අමරවීර මහතා සඳහන් කළේය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරැඹේNext රේගු භාරයට පත් වූ රු. කෝටි 17 වටිනා විදෙස් මත්පැන් වෙන්දේසියට More Stories දේශීය පුවත් ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වන සංවිධානාත්මක සමාජ මාධ්‍ය කප්පම් ජාවාරමක් හෙළිවෙයි Editor3 August 8, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික SLS බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය පන්නල ටින් මාළු නිෂ්පාදනාගාරයක් පාරිභෝගික සේවා අධිකාරියෙන් වටලයි Editor3 August 8, 2026 0 දේශීය පුවත් විදෙස් පුවත් කොළඹ සහ කුවේටය අතර ශ්‍රීලංකන් ගුවන් ගමන් අද පස්වරුවේ සිට යළි ඇරඹෙයි Editor3 August 8, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ