මෙරට උද්ධමනය තවදුරටත් පහළට

මෙරට උද්ධමනය තවදුරටත් පහළට

මෙරට උද්ධමනය තවදුරටත් පහළට

මෙරට උද්ධමනය තවදුරටත් පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව අගෝස්තු මාසයේදී මෙරට උද්ධමනය 2.1%ක් ලෙස දැක්වෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ජූලි මස උද්ධමනය දැක්වුණේ 4.6%ක් ලෙසයි.
මේ අතර ආහාර උද්ධමනය අගෝස්තු මාසයේදී 5.4% දක්වා අඩුවී ඇති අතර එම අගය ජූලි මාසයේදී 4.6%ක් ලෙස සටහන් වී තිබුණා.

ආර්ථික අර්බුදයත් සමග පසුගිය වසරේදී ඉහළ ගොස් තිබූ උද්ධමනයේ අඛණ්ඩ පහළ යාමක් මෙම වසරේ ගතවූ මාස කිහිපය තුළ දක්නට ලැබුණු බව සඳහන්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *