තිලීපන් සැමරුම්වලට එරෙහිව අධිකරණයෙන් නියෝගයක්

තිලීපන් සැමරුම්වලට එරෙහිව අධිකරණයෙන් නියෝගයක්

තිලීපන් සැමරුම්වලට එරෙහිව අධිකරණයෙන් නියෝගයක්

මෙරට තහනම් සංවිධානයක සාමාජිකයෙකුව සිටි තිලීපන් සැමරීම සඳහා කොටුව, කොම්පඤ්ඤවීදිය සහ කොල්ලුපිටිය පොලිස් වසම් තුළ පොදු මහජනතාවට පීඩාවක් වන අයුරින් සැමරුම් උත්සව හෝ පූජාවන් වළක්වාලමින්කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ක්‍රිස්තියානි සහයෝගීතා ව්‍යාපාරය සහ මාරිමුත්තු සත්‍යවේල් පියතුමා ඇතුලු එම සැමරුම් උත්සවය සඳහා සහභාගී වන සියලුදෙනා වෙත අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබුණා.

කොටුව පොලීසිය විසින් අධිකරණය වෙත කළ කරුණු දැක්වීමකින් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *