තිලීපන් සැමරුම්වලට එරෙහිව අධිකරණයෙන් නියෝගයක්

නිර්වින්දන එන්නත් වර්ග 08ක් ගැන අධිකරණය දුන් තීන්දුව

නිර්වින්දන එන්නත් වර්ග 08ක් ගැන අධිකරණය දුන් තීන්දුව

මෙරට තහනම් සංවිධානයක සාමාජිකයෙකුව සිටි තිලීපන් සැමරීම සඳහා කොටුව, කොම්පඤ්ඤවීදිය සහ කොල්ලුපිටිය පොලිස් වසම් තුළ පොදු මහජනතාවට පීඩාවක් වන අයුරින් සැමරුම් උත්සව හෝ පූජාවන් වළක්වාලමින්කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ක්‍රිස්තියානි සහයෝගීතා ව්‍යාපාරය සහ මාරිමුත්තු සත්‍යවේල් පියතුමා ඇතුලු එම සැමරුම් උත්සවය සඳහා සහභාගී වන සියලුදෙනා වෙත අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබුණා.

කොටුව පොලීසිය විසින් අධිකරණය වෙත කළ කරුණු දැක්වීමකින් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *