කැනේඩියා සික් නායක ඝාතනය පිටුපස ඉන්දීය රජය – කැනඩා අගමැති

කැනේඩියා සික් නායක ඝාතනය පිටුපස ඉන්දීය රජය - කැනඩා අගමැති

කැනේඩියා සික් නායක ඝාතනය පිටුපස ඉන්දීය රජය - කැනඩා අගමැති

කැනේඩියා සික් නායක හර්දීප් සිං ඝාතනය පිටුපස ඉන්දීය රජය සිටින බවට කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ චෝදනා කර ඇත.

පසුගිය ජුනි 18 වැනිදා කැනඩා ජාතික සික් නායකයෙකු වන හර්දීප් සිං සික් දේවස්ථානයක් තුලදී වෙඩි තබා ඝාතනය කෙරුණි. එම ඝාතනය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් මේ වන විට ක්‍රියාත්මක වන අතර ඉන්දීය රජයේ අවශ්‍යතාවය මත එම ඝාතනය සිදුකර ඇති බවට අනුමාන කරන බව කැනඩා අග්‍රාමාත්‍යවරයා පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තවද ඒ සම්බන්ධයෙන් පැහැදිලි සාක්ෂි මේ වන විටත් ලැබී ඇති බව කැනඩා අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සදහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *