විදේශ ප්‍රේෂණ ලැබීම්වල වර්ධනයක් – ශ්‍රී ලංකා මහ බැංකුව

0
2025දී රට විරුවන්ගෙන් මෙරටට ඉතිහාසගත විගමනික ප්‍රේෂණ ප්‍රමාණයක්

2025දී රට විරුවන්ගෙන් මෙරටට ඉතිහාසගත විගමනික ප්‍රේෂණ ප්‍රමාණයක්

2023 අගෝස්තු මාසයේ විදෙස් ගත ශ්‍රමික ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 499.2ක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි.

එය 2023 ජනවාරි සිට අගෝස්තු මාසය දක්වා ඩොලර් මිලියන 3,862.7 කි. එය 2022 වසරට අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 74.4%ක වැඩිවීමක් බව මහ බැංකුව පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com