දේශීය පුවත් ව්‍යාපාරික විදේශ ප්‍රේෂණ ලැබීම්වල වර්ධනයක් – ශ්‍රී ලංකා මහ බැංකුව Editor3 September 9, 2023 0 2025දී රට විරුවන්ගෙන් මෙරටට ඉතිහාසගත විගමනික ප්‍රේෂණ ප්‍රමාණයක් 2023 අගෝස්තු මාසයේ විදෙස් ගත ශ්‍රමික ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 499.2ක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි. එය 2023 ජනවාරි සිට අගෝස්තු මාසය දක්වා ඩොලර් මිලියන 3,862.7 කි. එය 2022 වසරට අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 74.4%ක වැඩිවීමක් බව මහ බැංකුව පවසයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous චැනල් 4 හෙළිදරව්ව ගැන සෙවීමට ජනපතිගෙන් පරීක්ෂණ කමිටුවක් සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්Next තැපැල් දෙපාර්තමේන්තුවෙන් ජනතාවට නිවේදනයක් More Stories දේශීය පුවත් ව්‍යාපාරික මගීන් ගෙන යා හැකි ඩ්‍රෝන යානා ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට සැලසුම් Editor3 July 14, 2026 0 දේශීය පුවත් ජාතික පශු සම්පත් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය Editor3 July 14, 2026 0 දේශීය පුවත් ව්‍යාජ දඩගෙවීම් පණිවිඩ ගැන පොලිසියෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් Editor3 July 14, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ