මධ්‍යම පළාත් මන්ත්‍රිවරුන්ට දුන් ලැප්ටොප් 58ක් යළි බාරදී නෑ

මධ්‍යම පළාත් මන්ත්‍රිවරුන්ට දුන් ලැප්ටොප් 58ක් යළි බාරදී නෑ

මධ්‍යම පළාත් මන්ත්‍රිවරුන්ට දුන් ලැප්ටොප් 58ක් යළි බාරදී නෑ

මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රිවරුන්ට ලබා දුන් ලැප්ටොප් පරිගණක 58ක් තවම බාරදී නැතැයි මධ්‍යම පළාත් සභා ලේකම් කාර්යාලය කියයි.

මෙම ලැප්ටොප් පරිගණක යළි ලබා නොදීම සම්බන්ධව මධ්‍යම පළාත් සභාවේ ලේකම් අයි.ඩබ්ලිව්.එම්.සී.කේ. ඉලංගකොන් මහතා ලැප්ටොප් පරිගණක යළි බාර දෙන්නැයි ලිඛිතව දැනුම් දී ඇත.

ආපසු බාර නොදෙන ලැප්ටොප් පරිගණකවල වටිනාකම මන්ත්‍රීවරුන පළත් සභාවට ගෙවිය යුතු බව සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *