ඩෙල්ෆ් මුහුදු තීරයේදි කැස්බෑ මළ සිරුරු 4ක් සොයා ගනී

0
ඩෙල්ෆ් මුහුදු තීරයේදි කැස්බෑ මළ සිරුරු 4ක් සොයා ගනී

ඩෙල්ෆ් මුහුදු තීරයේදි කැස්බෑ මළ සිරුරු 4ක් සොයා ගනී

ඩෙල්ෆ් මුහුදු තීරයේදි කැස්බෑ මළ සිරුරු 4ක් සොයාගත් බව වනජීවි දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේවන විට මෙරටින් කැස්බෑ මළ සිරුරු 35ක් සොයාගෙන ඇති බවයි.

පසුගිය 22දා සිට මේ දක්වා බටහිර වෙරළ තීරයට ගොඩ ගැසූ මියගිය කැස්බෑවුන් සංඛ්‍යාව 31ක්.

පිටත ආවරණයට දැඩි හානි සිදුවු කැස්බෑවුන් තුන් දෙනෙකුද ගොඩගැසූ අතර එම සත්වයින්ට ප්‍රතිකාර කිරීම මේ වනවිට ආරම්භ කර ඇත.

බටහිර වෙරළ තීරයට පසුගිය දිනවල ගොඩ ගැසූ කැස්බෑවුන් මියයාමට හේතුව මුහුදේ සිදූවූ පිපිරීමක් බවට තොරතුරු අණාවරණය වෙමින් ඇතැයි, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කැස්බෑ මළ සිරුරු සම්බන්ධයෙන් කළ පශ්චාත් මරණ පරීක්ෂණවලදී, එම තොරතුරු අනාවරණ වී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com