මෙරට මිලියන 06ක් ආහාර අනාරක්ෂිතභාවයෙන් – ලෝක ආහාර වැඩසටහන

මෙරට මිලියන 06ක් ආහාර අනාරක්ෂිතභාවයෙන් - ලෝක ආහාර වැඩසටහන

මෙරට මිලියන 06ක් ආහාර අනාරක්ෂිතභාවයෙන් - ලෝක ආහාර වැඩසටහන

ලෝක ආහාර වැඩසටහනේ වාර්තා අනුව මිලියන 06ක් ශ්‍රී ලාංකිකයන් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන් මෙරට නේවාසික නියෝජිත අසූසා කුබෝටා මහත්මිය පැවසුවාය.

පෝෂණය, අධ්‍යාපනය, කුටුම්බ ණය හෝ ආපදා අවදානම් සම්බන්ධ ගැටලු ආවරණය වන පරිදි නිවාස 25,000 කින් දත්ත ලබා ගනිමින් ජාතික මට්ටමේ සමීක්ෂණයක් මගින් මෙම වාර්තාව සඳහා දත්ත රැස්කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *