ප්‍රකට මූල්‍ය සමාගමක බලපත්‍රය අහෝසි කරයි

0
මුදල් ප්‍රතිපත්තිය ගැන මහ බැංකුවෙන් තීරණයක්

මුදල් ප්‍රතිපත්තිය ගැන මහ බැංකුවෙන් තීරණයක්

ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන Bimputh Finance PLC හි බලපත්‍රය අහෝසි කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව Bimputh Finance PLC බලපත්‍රය (01) සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි වනු ඇති.

නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව පවසන්නේ 2023.09.01 සිට Bimputh Finance PLC ආයතනයට මූල්‍ය ව්‍යාපාරික කටයුතුවලට පිවිසීමට අවසර නොමැති බවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com