දකුණු ආසියානු 15 න් සහ 17 න් පහළ කණ්ඩායම් බැඩිමින්ටන් සූරතාව ශ්‍රී ලංකාවට

අවුරුදු 15 න් පහළ සහ 17 න් පහළ දකුණු ආසියානු බැඩිමින්ටන් කණ්ඩායම් සූරතාවලිය වෙනුවෙන් පැවති අවසාන තරගවලදී නේපාල කණ්ඩායම පරාජය කළ ශ්‍රී ලංකාව අවුරුදු 15 න් පහළ සූරතාවය දිනා ගනු ලැබුවා.

අවුරුදු 17 න් පහළ අවසාන තරගය තියුණු මුහුණුවරක් ගත් අතර එහිදී අවසාන තරගයට පිවිසෙන විට තරග 2-2 ක් ලෙස කණ්ඩායම් දෙක සමව පැවතියද, අවසාන තරගයේ ප්‍රතිපලය තරග වට 3 -1 ජයක් බවට පරිවර්ථනය කර සූරතාවය දිනා ගනු ලැබුවා.

තිදැස් වේරගොඩ සහ රනිත්මා ලියනගේ අවුරුදු 17 න් පහළ කණ්ඩායම් සූරතාවය ශ්‍රී ලංකාවට දිනා දෙන ලදී.

කත්ණ්ඩුම නුවර පැවත්වෙන මෙම තරගාවලියේ කේවල තරග අද පස්වරුවේ ආරම්භ වීමට නියමිතය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *