IMF වෙතින් විශේෂ නිවේදනයක්

මාස 3කින් කළ යුතු කරුණු 16ක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල(IMF) කියයි

මාස 3කින් කළ යුතු කරුණු 16ක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල(IMF) කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් කණ්ඩායමක් සැප්තැම්බර් 14 වනදා සිට 27 වනදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශකර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස මෙරටට පැමිණෙන්නේ ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීරණ ණය අරමුදලේ පළමු සමාලෝචනය සඳහා බවට එහි ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *