ජනාධිපති නීතිඥවරුන් ලෙස තිදෙනෙක් පත් කරයි

ජනාධිපති නීතිඥවරුන් ලෙස තිදෙනෙක් පත් කරයි

ජනාධිපති නීතිඥවරුන් ලෙස තිදෙනෙක් පත් කරයි

ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන අතිරේක සොලිසිටර් ජනරාල් අජිත් මිලින්ද පතිරණ, නීති කෙටුම්පත් සම්පාදිකා එස්. ඒ. දිල් රුක්ෂි සහ අතිරේක නීති කෙටුම්පත් සම්පාදිකා ඩී. දමයන්ති කුලසේන යන මහත්ම මහත්මින් ජනාධිපති නීතිඥවරුන් ලෙස පත් කර තිබෙනවා.

ඒ අනුව (15) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම පත්වීම් ලිපි ලබා දෙන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *