ලිහිසිතෙල් ආනයනය කිරීමේ බලපත්‍ර වසර 3කට වරක්

ලිහිසිතෙල් ආනයනය කිරීමේ බලපත්‍ර වසර 3කට වරක්

ලිහිසිතෙල් ආනයනය කිරීමේ බලපත්‍ර වසර 3කට වරක්

ලිහිසිතෙල් ආනයනය කිරීමේ බලපත්‍ර වසර තුනකට වරක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මේ බව දැනුම්දී තිබේ.

එම සාකච්ඡාවට මෙරටට ලිහිසි තෙල් ආනයනය කරන සමාගම්වල නියෝජිතයන්ද එක්ව ඇත.

එහිදී රජයේ නව රෙගුලාසි, රජයේ ප්‍රතිපත්ති තීරණ සහ අනෙකුත් කරුණු කීපයක් සම්බන්ධයෙන් ඔවුන් ඉදිරිපත් කළ යෝජනා සාකච්ඡා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *