ආසියාන් රටවල් සමඟ නිදහස් වෙළඳ ගිවිසුම් ඇති කරගැනීමේ සූදානමක්

ආසියාන් රටවල් සමඟ නිදහස් වෙළඳ ගිවිසුම් ඇති කරගැනීමේ සූදානමක්

ආසියාන් රටවල් සමඟ නිදහස් වෙළඳ ගිවිසුම් ඇති කරගැනීමේ සූදානමක්

ණය ප්‍රශස්තකරණ කටයුතු අවසන් වූ වහාම ආසියාන් සංවිධානයේ අනෙකුත් රටවල් සමගද නිදහස් වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ කොළඹ – ඉන්දුනිසියානු තානාපති කාර්යාලයේ පැවති 56වන ආසියාන් දින සැමරුම් උත්සවයට එක්වෙමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *