විදුලි කප්පාදු හා ගාස්තු ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

0
(10) මධ්‍යම රාත්‍රියේ සිට විදුලි බිල වැඩිවීමක්

(10) මධ්‍යම රාත්‍රියේ සිට විදුලි බිල වැඩිවීමක්

ජනවාරි හා ජූලි මාසවලදී හැර වෙනත් මාසයක විදුලි ගාස්තු සංශෝධන නොමැති බවත් ඉදිරියේදී සැලසුම් කල විදුලි කප්පාදුවක් නොමැති බවටත්, විදුලිබල අමාත්‍ය කාංචන විජේසේකර ට්විටර් සටහනක් තබා මෙම කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කර ඇත.

එමෙන්ම නියමිත විදුලි කප්පාදුවකින් තොරව වසර පුරා අඛණ්ඩව දිවයින පුරා විදුලිය සැපයීමට ලංවිම සැලසුම් කර ඇති බවත්, දැනට පවතින බලාගාරවල සම්පූර්ණ ධාරිතාව විදුලිය උත්පාදනය සඳහා භාවිතා වන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com