පළාත් පාලන ආයතන සඳහා ඔන්ලයින් ගෙවීමේ ක්‍රමයක්

0
පළාත් පාලන ආයතන සඳහා ඔන්ලයින් ගෙවීමේ ක්‍රමයක්

පළාත් පාලන ආයතන සඳහා ඔන්ලයින් ගෙවීමේ ක්‍රමයක්

මේ වසර අවසන් වීමට පෙර සියලු පළාත් පාලන ආයතන සඳහා ඔන්ලයින් මුදල් ගෙවීමේ ක්‍රමය හඳුන්වා දීමට කටයුතු කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරයි.

අමාත්‍යංශය පෙන්වා දෙන්නේ, මේ වන විටත් පළාත් පාලන ආයතන 69ක මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි. වරිපනම් බදු ඇතුළු බදු ගෙවීමේ කටයුතු, එම පළාත් පාලන ආයතන තුළ ඔන්ලයින් ක්‍රමය ඔස්සේ මේ වන විට සිදුකරනු ලැබෙන බව සඳහන්ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com