තේ දළුවල ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා B 60 වැඩ පිළිවෙළ ජනවාරි 01 දින සිට

තේ දළුවල ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා B 60 වැඩ පිළිවෙළ ජනවාරි 01 දින සිට

තේ දළු මිල බරපතල ලෙස පහත වැටීම නිසා තමන් ගැටලු රැසකට මුහුණ දී ඇතැයි තේ වතු හිමියෝ පවසති.

රුපියල් 350 – 400 දක්වා පසුගිය කාලයේදි මිල ඉහළ ගිය අමු තේ දලු කිලෝවක මිල මේ වන විට රුපියල් 160- 165 දක්වා පහත වැටී ඇතැයි තේ වතු හිමියෝ පවසති.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *