13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන පක්ෂ නායකයින්ගේ මතය විමසයි

13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන පක්ෂ නායකයින්ගේ මතය විමසයි

13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන පක්ෂ නායකයින්ගේ මතය විමසයි

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සිය අදහස් සහ යෝජනා අගෝස්තු මස 15 වන දින හෝ ඊට පෙර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් සියලු පක්ෂ නායකයින් වෙත දැනුම් දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ අදාළ දැනුම්දීම ලිඛිතව පක්ෂ නායකයින් වෙත සිදුකර ඇති බවය. පසුගිය මස 26 වනදා පැවති සර්ව පාක්ෂික සමුළුවේදී එකඟ වූ පරිදි අදාළ යෝජනා සහ අදහස් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා දැනුම් දී ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *