නුවරඑළියේ රක්ෂිත සහ කඳු තරණයට තහනමක්

නුවරඑළියේ රක්ෂිත සහ කඳු තරණයට තහනමක්

නුවරඑළියේ රක්ෂිත සහ කඳු තරණයට තහනමක්

නුවරඑලිය දිස්ත්‍රික්කය තුළ පිහිටි වනජීවි සහ වන සංරක්ෂණ රක්ෂිතවලට මින් ඉදිරියට ඇතුල්වීම හෝ එම කඳු තරණය කිරීම සහ කඳවුරු බැදීම (04) දින සිට සපුරා තහනම් කර තිබේ.

(04) පැවති මාධ්‍ය හමුවකදී නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා මේ බව අවධාරණය කළේය. තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුණේ අභිරහස් ලෙස මියගොස් සිටි හඳුනා නොගත් කාන්තා මලසිරුරක් හමුවීමෙන් අනතුරුව මෙම තීරණයට එළැඹ ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *