ඉදිරි මාස කිහිපය තුළ ජල ගාස්තු යළි සමාලෝචනය කිරීමට කටයුතු කරන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශය පවසයි.
අමාත්‍යාංශ ලේකම් ආර්.එම්.ඩබ්ලිව්.එස් සමරදිවාකර මහතා පවසන්නේ, ඉදිරියේ දී නව ජල ගාස්තු සූත්‍රයක් සහ ජල ගාස්තු ප්‍රතිපත්තියක්ද හඳුන්වා දීමට නියමිත බවයි.
            About The Author
                                
                
	
Related