ජල ගාස්තු සඳහා නව සූත්‍රයක්

ජල පරිභෝජනය ඉහළට

ජල ගාස්තු සඳහා නව සූත්‍රයක්

ඉදිරි මාස කිහිපය තුළ ජල ගාස්තු යළි සමාලෝචනය කිරීමට කටයුතු කරන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශය පවසයි.

අමාත්‍යාංශ ලේකම් ආර්.එම්.ඩබ්ලිව්.එස් සමරදිවාකර මහතා පවසන්නේ, ඉදිරියේ දී නව ජල ගාස්තු සූත්‍රයක් සහ ජල ගාස්තු ප්‍රතිපත්තියක්ද හඳුන්වා දීමට නියමිත බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *