වව්නියාවේ පාස්පෝට් කාර්යාලයේ සේවා සීමා කරයි

වව්නියාවේ පාස්පෝට් කාර්යාලයේ සේවා සීමා කරයි

වව්නියාවේ පාස්පෝට් කාර්යාලයේ සේවා සීමා කරයි

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වව්නියාව ප්‍රාදේශීය කාර්යාලයේ සේවා සීමා කරමින් (03)වැනි දා සිට උතුර සහ නැගෙනහිර පළාත්වල සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්ට පමණක් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන බවට එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කර ඇත.

එම කාර්යාලයට පිට පළාත්වල පදිංචිකරුවන් ඇතුළු විශාල පිරිසක් සේවා ගැනීමට දිනපතා පැමිණීමෙන් විශාල තදබදයක් නිර්මාණය වීම පිළිබඳව අවදානය යොමු කර මෙම තීරණය ගත් බවද එම නිලධාරියා වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *