කර්මාන්ත සඳහා අවශ්‍ය කුකුළු මස් ආනයනයට පියවර

කුකුළු මස් මිල පහතට

කුකුළු මස් මිල පහතට

කර්මාන්ත සඳහා අවශ්‍ය කුකුළු මස් ආනයනය කිරීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

(31) වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා පැවසුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ජීවන වියදම් කමිටු රැස්වීමේ දී ගත් තීරණයක් අනුව මෙම පියවර ගන්නා බවයි

ඒ අනුව දැනට දේශීය වෙළඳපොලේ පවතින රුපියල් 1450කට වඩා අඩු මිලකට ආනයනය කරනු ලබන කුකුළු මස් ලබා දීමට හැකියාව පවතින බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *