දේශීය පුවත් මරණ පරීක්ෂකවරයකුට අයත් බල ප්රදේශය වන කෝරළය වෙනුවට ප්රාදේශීය ලේකම් කොට්ඨාසයක් Editor3 July 30, 2023 0 මරණ පරීක්ෂකවරයකුට අයත් බල ප්රදේශය වන කෝරළය වෙනුවට ප්රාදේශීය ලේකම් කොට්ඨාසයක් මරණ පරීක්ෂකවරයකුට අයත් බල ප්රදේශය වන කෝරළය අහෝසි කර ඒ වෙනුවට ප්රාදේශීය ලේකම් කොට්ඨාසයක් ලබාදීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව සෑම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයකටම එක් මරණ පරීක්ෂකවරයකු බැගින් පත් කිරීමට අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ පියවර ගෙන තිබේ. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ශ්රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ ලියාපදිංචිය අත්හිටුවයිNext ලොව පළමු සාමූහික ඊමේල් සේවාව වන Zapmail ශ්රි ලංකාවෙ හඳුන්වා දෙයි More Stories දේශීය පුවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය Editor3 October 9, 2025 0 දේශීය පුවත් සෞඛ්යය අප්රිකානු සූකර උණ රෝගය සම්බන්දයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් Editor3 October 9, 2025 0 ක්රීඩා දේශීය පුවත් ශ්රී ලංකා රග්බි සංගමයට නව සභාපතිවරයෙක් Editor3 October 9, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ