පොලිස් නිලධාරීන් 20,000කගේ හිඟයක්; 2000ක් අලුතින් බඳවා ගැනීමට පියවර

පොලිස් නිලධාරීන් 20,000කගේ හිඟයක්; 2000ක් අලුතින් බඳවා ගැනීමට පියවර

පොලිස් නිලධාරීන් 20,000කගේ හිඟයක්; 2000ක් අලුතින් බඳවා ගැනීමට පියවර

ඇතැම් නිලධාරීන් සේවයෙන් ඉවත් වීම, විශ්‍රාම ගැනීම සහ ආබාධිත වීම හේතුවෙන් පොලිස් නිලධාරීන් 20,000ක පමණ හිඟයක් පවතින බව මහජන ආරක්ෂ අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

ඊට විසඳුමක් ලෙස පොලිස් නිලධාරීන් 2000ක් අලුතින් බඳවා ගැනීමට පියවර ගෙන තිබෙන බවත් ඉදිරියේදී සෙසු නිලධාරී හිඟයද පියවීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *