ජෝන් හොප්කින්ස් සරසවියේ නායකත්වයට ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු වන රේ.ජයවර්ධන මහතා

ජෝන් හොප්කින්ස් සරසවියේ නායකත්වයට ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු වන රේ.ජයවර්ධන මහතා

ජෝන් හොප්කින්ස් සරසවියේ නායකත්වයට ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු වන රේ.ජයවර්ධන මහතා

අමෙරිකා එක්සත් ජනපදයේ සුප්‍රකට ජෝන් හොප්කින්ස් සරසවියේ නව ප්‍රධානියා ලෙස කීර්තිමත් ශ්‍රී ලාංකික තාරකා භෞතික විද්‍යාඥයෙකු වන රේ.ජයවර්ධන මහතා නම් කර තිබෙනවා.

යේල් සරසවියෙන් තාරකා විද්‍යා සහ භෞතික විද්‍යාව හැදෑරු ඔහු හාවඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිධාරියෙක් වන අතර සුර්යග්‍රහ මණ්ඩලවල විවිධත්වය, මූලාරම්භය සහ පරිණාමය පිළිබඳ පර්යේෂණ රැසක් සිදුකළ සම්මානීය විද්‍යා ලේඛකයෙක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *