ජපන් විදේශ ඇමති දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට

ජපන් විදේශ ඇමති දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට

ජපන් විදේශ ඇමති දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට

ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි ලබන 28 සහ 29 යන දෙදින මෙරට නිල සංචාරයක නිරත වීමට නියමිතයි.

විදේශ අමාත්‍යවරයා සමඟ 24 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක්ද මෙරටට පැමිණෙන බවයි වාර්තා වන්නේ. මෙම සංචාරයේ දී ජපන් විදේශ අමාත්‍යවරයා ණය ප්‍රතිව්යුහගතකරණය සහ දෙරටේ සහයෝගිතාව ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කර ගැනීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *