ක්‍රීඩා දේශීය පුවත් ලහිරු තිරිමාන්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු දෙයි Editor3 July 23, 2023 0 ලහිරු තිරිමාන්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු දෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව (22) නිවේදනය කළේය. ඒ, ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමිනි. 33 හැවිරිදි වියේ පසුවන ලහිරු තිරිමාන්න ටෙස්ට් තරග 44ක්, එක්දින තරග 127ක් සහ විස්සයි විස්ස තරග 26ක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ජූනි මාසයේදී උද්ධමනය කැපී පෙනෙන ලෙස අඩු වෙලාNext බැංකු පනතින් බැංකුවල බලය මහ බැංකුව අතට; මේ අවුරුද්දේ ආර්ථිකය හොඳයි කියන්නේ මිථ්‍යාවක් – විජිත හේරත් More Stories දේශීය පුවත් ව්‍යාපාරික ගායන ශිල්පී දුෂ්‍යන්ත වීරමන්ට වාරණ නියෝගයක් Editor3 March 28, 2026 0 දේශීය පුවත් ‘ලංකා ඊ නිව්ස්’ කතෘ නඩුවෙන් නිදහස් Editor3 March 28, 2026 0 දේශපාලන දේශීය පුවත් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට අධි චෝදනා Editor3 March 28, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ