දේශීය පුවත් ශිෂ්‍යත්වයට – උසස් පෙළට දින නියම වේ Editor3 July 20, 2023 0 ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු නිකුත් වේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2023 ඔක්තෝබර් 25වැනි දින පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ – 2023 විභාගය නොවැම්බර් 27 වැනි දින සිට දෙසැම්බර් 21 වැනි දින දක්වා පැවැත්වෙන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ඌව වෙල්ලස්ස සරසවි සිසුන් 14කගේ ශිෂ්‍ය භාවය නැවත දැනුම් දෙන තුරු අහෝසිNext ලිට්රෝ සමාගමෙන් කෝටි 150ක් මහා භාණ්ඩාගාරයට පිරිනමයි More Stories දේශීය පුවත් නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු දුෂණ චෝදනා මත අත්අඩංගුවට Editor3 March 23, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික බහාලුම් ප්‍රවාහන ගාස්තුවත් ඉහළට Editor3 March 23, 2026 0 දේශීය පුවත් ඉන්ධන අර්බුධය හේතුවෙන් ලිපි ප්‍රවාහනය දවසක් හැර දවසක් Editor3 March 23, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ