දේශීය පුවත් බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කළ බස් රථ 58ක් අත්අඩංගුවට 2 months ago Editor3 බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කළ බස් රථ 58ක් අත්අඩංගුවට ජාතික ගමනා ගමන කොමිසමේ බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කළ බස් රථ 58ක් පසුගිය සතියේ අත්අඩංගුවට ගත් බව එම කොමිසමේ උසස් නිලධාරියෙක් පැවසීය. අදාල බස් රථවල හිමිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ජාතික ගමනාගමන කොමිසම එවැනි බස් රථ පිළිබඳව අඛණ්ඩව වැටලීම් කරන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය. Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Tags: අත්අඩංගුවට, උල්ලංඝණය, ජාතික ගමනා ගමන කොමිසම, බලපත්‍ර කොන්දේසි Continue Reading Previous අධ්යක්ෂ මණ්ඩල කුමන්ත්රණයකින් මාව ඉවත් කළා – රොහාන් ප්‍රනාන්දුNext ඌව වෙල්ලස්ස සරසවි සිසුන් 14කගේ ශිෂ්‍ය භාවය නැවත දැනුම් දෙන තුරු අහෝසි More Stories දේශීය පුවත් ව්‍යාපාරික මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව මිලියනයක් 2 hours ago Editor3 දේශීය පුවත් ව්‍යාපාරික අල්ලස් සිද්ධියට තංගල්ල සුරාබදු ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් සිවුදෙනාගේ වැඩ තහනම් 2 hours ago Editor3 දේශීය පුවත් මැලගසි රෝස (Rose wood) නිසා රේගුවට කෝටි 8ක අලාහයක්…. 3 hours ago Editor3 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ