EPF ගිණුම ගෙදර ඉඳන් පරීක්ෂා කරගන්න හැකියාව – කම්කරු දෙපාර්තමේන්තුව
සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට අන්තර්ජාලය හරහා (Online) විශ්‍රාම පූර්ව ප්‍රතිලාභ ලබාගැනීමට ඇති හැකියාව පරීක්ෂා කරගත හැකි බව කම්කරු දෙපාර්තමේන්තුව විසින් දැනුම්දී තිබෙනවා.
ඒ අනුව මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ http://www.labourdept.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ තොරතුරු ලබාගත හැකියි.