ත්‍රිවීල් ලස්සන කරන්න මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් අවසර

ත්‍රිවීල් ලස්සන කරන්න මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් අවසර

ත්‍රිවීල් ලස්සන කරන්න මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් අවසර

ත්‍රිරෝද රථවල අමතර උපාංග සවි කිරීම සහ අලංකරණය සඳහා අවසර දෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අමතර උපාංග සවිකිරීම සහ අලංකරණය කාණ්ඩ 30ක් යටතේ ක්‍රියාත්මක බවත් ඒ පිළිබඳව වැඩි විස්තර වෙබ් අඩවියෙන් හෝ ත්‍රීරෝද රථ පැවරුම් ශාඛාවෙන් 0113484520 දුරකථනයෙන් ලබාගත හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ප්‍රකාශ කළේ.

ත්‍රීරෝද රථ සංගම් සහ මහජනතාව දිගින් දිගටම කළ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.

එය බලාත්මක වන්නේ පසුගිය 10 වැනිදා සිටයි. ඊට අදාළ නිවේදනය පහතින් :

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *