ජූනි මාසය සඳහා ICC ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස වනිඳු හසරංග

ජූනි මාසය සඳහා ICC ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස වනිඳු හසරංග

ජූනි මාසය සඳහා ICC ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස වනිඳු හසරංග

ජූනි මාසය සඳහා අයි සී සී ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගව තෝරාගෙන තිබේ.

විශේෂයෙන්ම ලෝක කුසලාන අවසන් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී කඩුලු 22ක් ලබා ගනිමින් ඔහු දැක්වූ දස්කම් ඊට හේතුවී තිබුණි.

ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් සහ සිම්බාබ්වේ ෂෝන් විලියම්ස් පරදවා ඔහු එම සම්මානයට පාත්‍ර වී ඇති බව අයි සී සී ය නිවේදනය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *