සීනි හා රසකැවිලි ආනයනය වියදමේ දැවැන්ත වැඩිවීමක්

සීනි හා රසකැවිලි ආනයනය වියදමේ දැවැන්ත වැඩිවීමක්

සීනි හා රසකැවිලි ආනයනය වියදමේ දැවැන්ත වැඩිවීමක්

ශ්‍රී ලංකාවට සීනි හා රසකැවිලි ආනයනය වෙනුවෙන් 2023 වසරේදී මෙතෙක් දරා ඇති වියදම විශාල වශයෙන් වැඩි වී ඇති බව නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ.

2023 ජනවාරි සිට මැයි දක්වා මාස 05ක කාලපරිච්ඡේදය තුළ දී සිනි හා රසකැවිලි ආනයනය වෙනුවෙන් ඩොලර් මිලියන 220.5ක විදයමක් දැරීමට සිදුව ඇති බව අදාළ වාර්තාව වැඩිදුරටත් පෙන්වා දේ. එය 2022 වසරේ මුල් මාස 05 සීනි හා රසකැවිලි ආනයන වියදම වූ ඩොලර් මිලියන 98.6ට වඩා 123.7%ක වැඩි වීමකි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *