2023 වසරේ මේ දක්වා කාලයේ දී ලාංකිකයින් 150,000ක් රටින් පිටත් වෙලා

වසරේ මේ දක්වා කාලයේ දී ලාංකිකයින් 150,000ක් රටින් පිටත් වෙලා

වසරේ මේ දක්වා කාලයේ දී ලාංකිකයින් 150,000ක් රටින් පිටත් වෙලා

මෙම වසරේ මේ දක්වා කාලයේ දී ශ්‍රී ලාංකිකයන් 150000කට අධික ගණනක් විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව වාර්තා වනවා.

ඉන් වැඩිම පිරිසක් මැදපෙරදිග රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියා සිටියේ.එම කාර්යාංශය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ වසර අවසානය වන විට පුද්ගලයින් ලක්ෂ 03ක් ඉක්මවා විදේශ රැකියා සඳහා පිටව යනු ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *