දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතුවලට එරෙහිව පෙත්සමක්

දේශීය ණය ප්‍රතිව්‍යුගත කිරීමේ වැඩසටහන යටතේ EPF ක්‍රියාවලියට එරෙහිව පෙත්සමක්

දේශීය ණය ප්‍රතිව්‍යුගත කිරීමේ වැඩසටහන යටතේ EPF ක්‍රියාවලියට එරෙහිව පෙත්සමක්

රජය විසින් සිදුකිරීමට යෝජිත දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවලදී සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාරඅරමුදලෙන් ලබාගත් ණය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

අන්තර් සමාගම් සේවක සංගමය සහ එහි සභාපති වසන්ත සමරසිංහ ඇතුළත් හය දෙනෙකු විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *