දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතුවලට එරෙහිව පෙත්සමක්
හිටපු ඇමැති ෆවුසිට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සමේ විභාගය අවසන්
රජය විසින් සිදුකිරීමට යෝජිත දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවලදී සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාරඅරමුදලෙන් ලබාගත් ණය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
අන්තර් සමාගම් සේවක සංගමය සහ එහි සභාපති වසන්ත සමරසිංහ ඇතුළත් හය දෙනෙකු විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත.




