දේශීය පුවත් තාවකාලික රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කරයි 3 months ago Editor3 තාවකාලික රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කරයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන තාවකාලික රියදුරු බලපත්‍රයේ වලංගු කාලය වසර 2ක් දක්වා දීර්ඝ කර ඇත. ලබන සඳුදා සිට මෙය ක්‍රියාත්මක බවට සඳහන් වෙයි. මීට අදාළ ගැසට් නිවේදනය ද ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත. Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Tags: ගැසට් නිවේදනය, තාවකාලික රියදුරු බලපත්‍රය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, වලංගු කාලය Continue Reading Previous ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබූ දැල් පන්දු ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනටNext පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල පහළට More Stories දේශීය පුවත් ව්‍යාපාරික මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව මිලියනයක් 3 hours ago Editor3 දේශීය පුවත් ව්‍යාපාරික අල්ලස් සිද්ධියට තංගල්ල සුරාබදු ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් සිවුදෙනාගේ වැඩ තහනම් 3 hours ago Editor3 දේශීය පුවත් මැලගසි රෝස (Rose wood) නිසා රේගුවට කෝටි 8ක අලාහයක්…. 3 hours ago Editor3 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ