දේශීය පුවත් ගංජා කිලෝ 1,227ක් සමග තිදෙනෙක් අත්අඩංගුවට Editor3 June 19, 2023 0 කිලෝග්‍රෑම් 131ක කේරළ ගංජා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගංජා කිලෝග්‍රෑම් 1,227ක් සමග පුද්ගලයින් තිදෙනෙකු ඇඹිලිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසා සිටියේ, මෙය ශ්‍රී ලංකාවේ මෙතෙක් පොලිස් භාරයට ගත් විශාලතම ගංජා තොගය ලෙස සැලකෙන බවය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ලෝක බැංකුවෙන් ලංකාවට අ. ඩො. මිලියන 700ක ආධාරයක්Next ලංකාව IMF යෝජනා 29ක් ඉටු කරලා – වෙරිටේ රිසර්ච් ‘IMF මීටරය’ More Stories දේශීය පුවත් පාස්කු නඩුවේ තීන්දුව ලබාදීමට දින නියම වෙයි Editor3 August 24, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික සුළු හා මධ්‍යපරිමාණ ව්‍යවසාය නංවාලීමට 2026 වෙන් කළ රුපියල් මිලියන 95,000න් 80%ක්ම නිකුත් කරයි Editor3 August 24, 2026 0 දේශීය පුවත් පාරිසරික එක්සත් ජාතීන්ගේ UNCCD 17 වන මහා සම්මේලනය මොන්ගෝලියාවේදී ඇරඹෙයි: පරිසර ඇමැති වෛද්‍ය දම්මික පටබැඳිත් එක්වෙයි Editor3 August 24, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ