ගංජා කිලෝ 1,227ක් සමග තිදෙනෙක් අත්අඩංගුවට

0
කිලෝග්‍රෑම් 131ක කේරළ ගංජා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

කිලෝග්‍රෑම් 131ක කේරළ ගංජා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

ගංජා කිලෝග්‍රෑම් 1,227ක් සමග පුද්ගලයින් තිදෙනෙකු ඇඹිලිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසා සිටියේ, මෙය ශ්‍රී ලංකාවේ මෙතෙක් පොලිස් භාරයට ගත් විශාලතම ගංජා තොගය ලෙස සැලකෙන බවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed