චිකුන්ගුන්යා වෛරසයට එරෙහිව සාර්ථකව එන්නතක් අත්හදා බලයි

0
ඉබෝලා රෝගයට එන්නතක් සොයා ගැනීමට තවත් මාස 09ක් ගතවිය හැකි - WHO

ඉබෝලා රෝගයට එන්නතක් සොයා ගැනීමට තවත් මාස 09ක් ගතවිය හැකි - WHO

ඔස්ට්‍රේලියානු සහ ප්‍රංශ ඖෂධ නිෂ්පාදකයින් කණ්ඩායමක් විසින් චිකුන්ගුන්යා වෛරසයට එරෙහිව සාර්ථකව එන්නතක් අත්හදා බලා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වැඩිදුරටත් වාර්තා වාර්තා වන්නේ මදුරුවන් මගින් ව්‍යාප්තවන මෙම වෛරසය සදහා මෙතෙක් කිසිදු එන්නතක් අත්හදා බලා නොතිබු බවය.

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ 1952 වසරේ දී චිකුන්ගුන්යා රෝගය මුල්වරට හදුනාගෙන ඇති අතර එය මේ වන විට රටවල් 110ක පමණ පැතිර ගොස් ඇති බවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com