පසුගිය වසර 4ක් තුළ අලුතින් දිලින්දන් ලක්ෂ 40ක්

පසුගිය වසර 4ක් තුළ අලුතින් දිලින්දන් ලක්ෂ 40ක්

පසුගිය වසර 4ක් තුළ අලුතින් දිලින්දන් ලක්ෂ 40ක්

ලක්ෂ 40ක ජනතාවක් පසුගිය වසර හතරක කාලය තුළ අලුතින් දිලින්දන් බවට පත්වී ඇතැයි “ලර්න් ඒෂියා” ආයතනය විසින් සිදුකරන ලද නවතම සමීක්ෂණයකින් හෙළි වී ඇත.

මෙම 2023 වසර වනවිට ලංකාවේ සිටින මුළු දිලින්දන් ප්‍රමාණය මිලියන 07ක් (ජනගහනයෙන් 31%ක්) බව එම නවතම සමීක්ෂණයෙන් හෙළි කරගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *