දේශීය පුවත් පසුගිය වසර 4ක් තුළ අලුතින් දිලින්දන් ලක්ෂ 40ක් Editor3 June 11, 2023 0 පසුගිය වසර 4ක් තුළ අලුතින් දිලින්දන් ලක්ෂ 40ක් ලක්ෂ 40ක ජනතාවක් පසුගිය වසර හතරක කාලය තුළ අලුතින් දිලින්දන් බවට පත්වී ඇතැයි “ලර්න් ඒෂියා” ආයතනය විසින් සිදුකරන ලද නවතම සමීක්ෂණයකින් හෙළි වී ඇත. මෙම 2023 වසර වනවිට ලංකාවේ සිටින මුළු දිලින්දන් ප්‍රමාණය මිලියන 07ක් (ජනගහනයෙන් 31%ක්) බව එම නවතම සමීක්ෂණයෙන් හෙළි කරගෙන ඇත. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous පේරාදෙණිය සරසවියේ සිසුන් 11කට පන්ති තහනමක්Next ඩෙංගු රට තුළ අධි වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් – සෞඛ්‍ය අංශ More Stories දේශීය පුවත් ව්‍යාපාරික වරාය නගරයේ ව්‍යාපාර කිහිපයක් ක්‍රමෝපාය වැදගත්කමකින් යුත් ප්‍රථමික ව්‍යාපාර ලෙස නම් කෙරේ: අදාළ ගැසට් පාර්ලිමේන්තුවට Editor3 August 18, 2026 0 දේශීය පුවත් ශ්‍රී ලංකා අධ්‍යාපන සභාව පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය: ගුරු, විදුහල්පති ඇතුළු ක්ෂේත්රයේ සියලු දෙනාට ලියාපදිංචියක් සහ බලපත්‍ර ක්‍රමයක් Editor3 August 18, 2026 0 දේශීය පුවත් සෞඛ්‍යය 2026-2030 නව ජාතික ඖෂධ ප්‍රතිපත්තිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය Editor3 August 18, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ